Events Gossip News News

Dialog -ඩයලොග්- හෙළ වෙදකමට දායකත්වය

 

Dialog පූර්ණ දායකත්වයෙන් ඇරඹුණ “මනුසත්කාර මෙහෙයුම” වැඩසටහනේ දෙවන අදියර ලෙස අනුරාධපුර දිස්ත්රික්කයේ පිහිටා ඇති දුෂ්කර ගම්මානයක් වන මාරාකුලම ප්රදේශයේ වැසියන්ට, වසර ගණනාවක් මුළුල්ලේ දුෂ්කරතා රැසක් මධ්යයේ ශක්තියක් වෙමින් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්ය ටී .පී . ජිනදාස මහතාගේ මාරාකුලම වෙද මැදුරෙහි අලුත්වැඩියා කටයුතු කිරීම සහ ඒ සඳහා අවශ්ය සියලුම අත්යවශ්ය උපකරණ ලබාදීම පසුගියදා Dialog කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අවස්ථාව.

අපේ රටේ පාරම්පරික ආයුවේදය වෙදකම   න0වන්න කරණ වියදම & කැපවීමට .Dailog සමාගම  සියළු දෙනාට  නැවතත් ස්තුති කරමු .      .Dailog සමාගම ශ්‍රී ලංකාවේ    වැදගත් සැම  අංශයක්ම ඔප් නංවන්න දායක  විම  අපි සැවොම ඉහලින්ම අගය  කරන්නෙමු .Dailog සමාගමට ස්තුතිය !!

.

සටහන -සුරේන් අබේසුන්දර -0771777122

 

නව  පරපුරට අවශ්‍යය දේ   ඉටු කරන්නෙමු -. දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු .

විමසන්න -0771777122

ස්තූතියි DIALOG සැමටම The Ayurvedic Medical T, which has started with full contribution of the ′′ Manusatkara Operation ′′ programme as the second phase of the ′′ Humanity Operation ′′ programme of the Anuradhapura district, has been a strength to the residents of Marakulama area, which has been maintained by many difficulties over the years. P. Recently the participation of the Dialog staff of Mr. Jinadasa’s Marakulama Medical Stadium and distribution of all the essential equipment for it.

Ayurvedic Doctor T, who has been treating the remote village Marakulam people of Anuradhapura district as the second phase of the humanitarian work of Dialoki, started with full support of Dialoki. P. P Mr. All the essential equipment needed for renewal of Jinatasa’s clinic renewal operations were recently provided with the contribution of Dialog staff.

 

Related posts

ජෝතිපාල (ටවර් ) ප්‍රසංගය

admin

117 J R Jayawardena සැමරුම

admin

Dialogඩයලොග් -කොවිඩ් 19- අසරණ ජනතාවට ආධාර

admin