Events Gossip News News V I P Events / Party

පාසැල්වලට – පරිඝණක &පුස්තකාල භාර දීම ( Mobitel )

Mobitel -මොබිටේල්- ජාතික ජංගම දුරකථන ජාලය සබදකමේ ශක්තිය අර්ථගන්වමින් ක්‍රියාත්මක වන පාසැල් සංවර්ධන කිරීමේ ව්‍යපතිය යටතේ නිල උත්සවය පසුගියදා පැවැත්විණ .ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොරගොල්ලගම විදුහල ට නවීන කාර්යාලයක් & පරිඝණක ඒකකයක් කුඩා පාසැල් සිසුන්ට පරිත්‍යාග කරන ලදි.එතුමාගේ සංකල්පයක් ලෙස මෙම   ව්‍යපතිය රටේ සියළු පාසැල් වලට ( දුෂ්කර ) ඉදිරියේදී ලැබෙනු ඇත.අප රටේ අබලං වි ඇති ඩිපෝවල ඇති බස් රථ ගරු ජනාධිපතිතුමාගේ සංකලපයක් අනුව පාසල් වලට  අංග සම්පුර්ණ පුස්තකාලයක්  භාර දීමේ උත්සවයද සමගාමිව සිදුවේ .

ගරු ජනාධිපතිතුමා දුගී පාසල් දරුවන්ට මේ කල සමාජ සත්කාරයෙන් ඉතා සතුටු වූ බව අපට පෙනිගියා ,ඔබටත් එබව මෙම ඡයරුප වලින් පෙනී යනු  ඇත.

Mobitel -මොබිටේල් – සමාගමට රටට කරණ මහගු මෙහෙවරට අපගේ ප්‍රශංසාව !!

ස‍ටහන -සුරේන් අබේසුන්දර –

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

Medicare 2023

admin

Show World 2023

admin

කවීෂා කවින්ධි ( ඩිලානි අබේවර්ධන නිළි දුව) & ෂෙහාන්( Cricketer ) Wedding

admin