Events Model Photos

Sujewa Hapuarchchi -හැඩ ගැන්වීම්

සුජීවා හපුආරච්චි – නිර්මාණශීලි ඉදිරිගමනට  අපේ සුබ පැතුම්

අපේ රටේ රු පලාවන්‍ය කෙෂත්‍රයේ ,සුවිශේෂ නිර්මාණශීලි නාමයක්නිරන්තරයෙන්ම සුජිවා හපුආරච්චිට හිමිවෙනවා.

අද රටවටා  සැලූන් දකින්ට ලැබුනත් විශිස්ථයන් සිටින්නේ අතලොස්සකි .සුජිවා හපුආරච්චි -දෙස්විදෙස් විශේෂඥයන්ගෙන්   ඇය

ලැබූ දැනුම කදිමට යොදා ගනිමින් නිර්මාණශීලිව මනමාලියන් හැඩවැඩ කිරීමට ඇති දක්ෂතාවය අද ඉදිරිපත් කරන ඡයරුප සංග්‍රහයෙන්ම ඔබට  පැහැදිලිවම  පෙනේ.දිවයිනේ  නිරූපණ ශිල්පින් , රංගන ශිල්පිනියන් , නිවේදිකයෙන් &  ප්‍රභූවරුන්ගේ    විවාහ රැසක් ඇය විසින් නිර්මාණශීලිව රටේ ජනතාවට ඉදිරිපත් කර ඇත .ඇය   රුපලාවන්‍ය  උපදේශිකාවක් ලේස කටයූතු කරයි . නිතරම විද්‍යත් මාධ්‍ය ඇයව ඔබට ඔබට හමුවිය හැක . හොද දක්‍ෂ පළපුරුදු කණ්ඩායමක් ඇයගේ සැලුන්  වල නිරතවෙයි .

සුජීවා හපුආරච්චි – නිර්මාණශීලි ඉදිරිගමනට  අපේ සුබ පැතුම් !!

ස‍ටහන & ඡයරුප -සුරෙන් අබේසුන්දර -0771777122

Related posts

Colombo Theatre Fastival

admin

සුපිරි Cricketer-Kumar Sangakara -උපන්දිනය -සමාජ සත්කාරය

admin

සමිති/පක්ෂ පා ගමන 2022

admin