Events Gossip News Your Wedding

කවීෂා කවින්ධි ( ඩිලානි අබේවර්ධන නිළි දුව) & ෂෙහාන්( Cricketer ) Wedding

 

කවීෂා කවින්ධි ( ජනප්‍රිය නිළි) & ෂෙහාන්(ක්‍රිකට් ක්‍රිඩක)ගේ  –    විවහා ලියාපදිංචිය ඇමරිකාවේදී සිදුවූ උත්සවයේ ඡයරුප දැන් ..

එදා සිංහල සිනමාවේ රුමතියක් ලෙස ජනප්‍රිය ඩිලානි අබේවර්ධන ( දැනට ඇමරිකාවේ ) ගේ &    ජනප්‍රිය ගායක & ව්‍යපාරික වන මල්කා ගේ දියණිය වන කවීෂා( ජනප්‍රිය නිළි) & ෂෙහාන්(ක්‍රිකට් ක්‍රිඩක)ගේ  –    විවහා ලියාපදිංචිය ඇමරිකාවේදී සති 2 තිස්සේ උත්සව කීපයක්  පවත්වන ලදී කවීෂා විවාහ ගිවිස ගත්තේ ෂෙහාන් ජයසුරිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා සමගයි ..ලංකික සංස්කෘතියට & ලාංකික අහාර අනුව සැම දෙයක්ම සිදුකරණ ලදී .කවීෂා කවින්ධි  මනාලියක් ලෙස හැඩ ගැන්වුයේ  ඇගේ මව ඩිලානි අබේවර්ධන  විසිනි. විවාහයේ ඡයරුප බලන රසිකයන්  පවසන්නේ ඩිලානි තාමත් දුවටත් වඩා සුන්දර බවයි Wedding Planner ( සති දෙකම )ඩිලානි අබේවර්ධන  විසීනි – .මෙම විවාහයේ ඡයරුප & විස්තර  එවූ රසිකයාට  විශේෂ ස්තුතිය පිරිනමමු .

Bride’s Dressing –

Dilani Abeywardana

 

Groom’s Suit –

Mal Fernando

(Grooms Story)

Flowers –

Sujani Fernando

(Petals on Page)

Wedding Planning in 2 weeks – Dilani Abeywardana

Venue – Rodrigo Household

Vision of the layout came true with

Minol

Silva (Silvas Custom Cabinets)

DJ –

Prasanna Fonseka

 

Special thanks to the Dissanayake Family for gifting us

Song Credit-

1) you’re still the one – Shania Twain

2) time of our lives – PitBull

සටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු .

ඔබගේ  Event  අළුත් වටිනාකමක් -පළකරගන්න අමතන්න -0771777122

 

 

 

 

Related posts

අචලා කරුණාරත්න – රුරටා !!

admin

ගල්කිස්ස හෝටලය නත්තල්

admin

Supiri Cricketer – Lahiru Thirimanna Wedding-Full Photos (Exclusive)

admin