Gossip News Model Photos News

නිළි Ashani Sandipani Shoot

 

යොවුන් නවක සුන්දර රංගන ශිල්පිනි Ashani Sandipani ( ඡයරුප -සුරේන් අබේසුන්දර ) Photo Shoot දැන් මෙම වෙබ් අඩවියෙන් නරබන්න. අශානි වයස 20-ඇය හුරුබුහුටි,දක්‍ෂ ලස්සන තරුණ නිලියක් ලෙස ජනතාවගේ සිත් දිනා  ඇත, මේ දිනවල ඉතා ජනප්‍රිය නැනලා ( රුපවාහිනී) දිනුෂා  චරිතයට ඇය   පන පොවයි. එහි ඇය රගපාන  ගැමි කෙල්ලෙක් චරිතයකි . නමුත්  ඇය කොලඹ  උපන් දගකාර -බටහිර විලාසිතා කරන  තරුණියකි. ඉදිරියේදී එවැනි චරිත තුලින් ආශානිව රසික ඔබට දැකිය හැක. එසේම මේ දිනවල විකාශනය වන පුලිඟු -& සුදු අගුරු ටෙලි නාට්‍ය තුලින්ද ඔබට දැකිය හැක.අශානිගේ අව් කණ්නාඩි සැපයිම -Wicramarachchie (වික්‍රමරච්චි සමාගම )  # ආභරණ -ස්ට්‍රෝන් &ස්රින්ග් # ආශානිව හැඩගැන්වීම &කොණ්ඩ මෝස්‌තර -Salon Susee(Susee Sumanasekara )ඇදුම් සැපයිම -ASB -Fashion # ඡයරුප කලේ සුරේන් අබේසුන්දර -0771777122වේ.  .දක්ෂ -සුන්දර තරුණියන්ට   අවස්ථාව රසික ඔබටත්  පොටෝ Shoot කරගැනීමට එක්වන්න. අපේ රටේ දක්ෂ පළපුරුදු ජනප්‍රිය   Salon (රුපලාවන්‍ය ශිල්පින් ) එ සදහා ඔබ වෙනුවෙන් සුදානමින් සිටි.අමතන්න ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122

 

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

 

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න –0771777122- ජනතාව අතරට යන්න

Related posts

#රූමත් දිනුෂා – Bride Shoot

admin

Shoot දිවිතුරා Tele Drama

admin

Moven Pick Hotel

admin