Gossip News News Your Photo Shoot

සුරූපී Rangi Rajapaksha -Shoot

 

සුන්දර යොවුන්  නිළි රංගි රාජපක්‍ෂ ගේ අළුත්ම පෝටෝ Shoot( -සුරේන් අබේසුන්දර -)  සුන්දර  ඡයරුප පෙළක් දැන් රසික ඔබට නැරබිය හැක.  රංගි මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍ය -මැටි කදුළු (රුපවාහිනී) & බස් එකේ ඉස්කෝලේ & දාම්  තුලින් රසික ඔබලා දැක ඇත. එසේම සුනිල් ආරියරත්න ගේ විහාරමහා දෙවි චිත්‍රපටියේ එම චරිතයට පණ  පොවයි .සම්පුර්ණයෙන්ම හැඩගැන්වීම &කොණ්ඩ මෝස්තර කළේ අපේ රටේ ජනප්රියතම සැලූන් වන Susee විසිනි.   රංගිව අද නවතම  අකර්ශනිය මෝස්තර අනුව සැලුන් Susee  අධිපති Shan Karunapeli &Susee Samarasekara විසින් උඩරට මනාලියක් ලෙස හැඩගැන්වූ ආකාරය  අපට දැකිය හැක. ඇය අලුත්ම සාරි විලාසිතා රටා වලින් සමවිත මනරම්ව ඔපවත්ව සිටි..  රන්ගිගේ  කොණ්ඩය අළුත්  විලාසිතාවක් ලෙස   ඔවුන් හදුන්වා දෙයි මේ දිනවල අපේ රටේ ජනප්රිය නලුනිලියන් රැසක් සැලෝන් Susee  (Saloon Susee Bridal Hair & Beauty ) විසින් නිර්මාණය කර ඇති අතර ඉදිරියේදී රසික ඔබට මෙම වෙබ් අඩවිය මගින් දැකගත හැක අද වනවිට කොරෝනාවෙන් පසු බොහෝ සැලුන් ජනතාවගෙන් හැලි විසිවී ඇත .එසේ නමුත් එදා සිට අද දක්වා  ජනප්රිය සැලෝන් ලෙස Saloon Susee ජනතාවගේ හිත් දිනු සැලෝන් වීම තුලින් ඔවුන්ගේ සාර්ථකත්වය පෙන්නුම් කරයි මේ දිනවල අපේ රටේ ජනප්රිය නලුනිලියන් රැසක් සැලෝන් Susee විසින් මනාලියන් ලෙස හැඩගැන්වූ අතර ඉදිරියේදී මෙම වෙබ් අඩවිය තුලින් ඔබට නැරබිය හැක. ලංකාවට දිනපතා අළුත්ම විලාසිතා ඉදිරිපත් කිරීමටසුදානමින් සිටි . .  Salon Susee  .ඔවුන් ගේ   මහනුවර & කිරිබත්ගොඩ ශාඛා මගින්  දැන් ඔබට සේවය ලබාගැනීමට හැක.    රංගිගේ  අව් කණ්නාඩි සැපයිම -Wicramarachchie (වික්‍රමරච්චි සමාගම ) # ආභරණ -ස්ට්‍රෝන් &ස්රින්ග් # රංගිව  හැඩගැන්වීම &කොණ්ඩ මෝස්‌තර -Salon Susee(Susee Sumanasekara )මල්  සැපයිම- ග්‍රෑන්ඩ් ෆ්ලෝරා #   ඡයරුප කලේ සුරේන් අබේසුන්දර -0771777122

සටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

Shoot- නිළි උදය කුමාරි !!

admin

නුවන්තිකා සේනාරත්න රුරටා !!

admin

New Shoot- නිලි සනෝජා බිබිලේ

admin