Gossip News News Your Photo Shoot

#රූමත් දිනුෂා – Bride Shoot

 

රූමත් දිනුෂා ( මනාලි ) පොටෝ Shoot (සුරේන් අබේසුන්දර ) දැන් නරබන්න. අපේ රටේ නිවසට වි  සිටින සුන්දර ,රූමත් කාන්තාවන්ට මෙම වෙබ් අඩවියේ  Photo Shoot  කර ගැනීමට හැකියාවක් ඇති බව ඔබට දැන්වුවා. එයට ලංකාවේ  සතර දෙසින් හොද ප්‍රතිචාර මා වෙත  ලැබෙමින්  පවතී. අද මනාලියක් ලෙස හැඩ වෙන්නේ විවාහක තරුණියක් ඇයට වයස 12 දියණියක් සිටි .

දිනුෂාව මනාලියක් ලෙස හැඩගැන්වීම් කලේ රුපලවන්‍යා ශිල්පි   නවීන් වන්නිඅරච්චි ( Anash Bridal -kaluthara )විසිනි .මේ අවස්ථාව කැමති අය අමතන්න අපගේ රසිකයන්ට උදව් කිරීමට සුදානමින් සිටි .ලංකාවේ වෙළද , කලා ලෝකයට සමබන්ධ වීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබට නොමිලේ ජනප්‍රියත්වය ලැබෙනවා. අද ඉස්සර වගේ පුවත්පත් කලාවට වඩා සමාජ ජනප්‍රිය වෙබ් අඩවි ඉදිරිය්ම සිටි. මේවනවිට එක රැයෙන් වෙබ් කලාව තුලින් ජන හද දිනු තරුණියන් රැසක් බිහිවී ඇති බව ඔබට පෙනී යයි.     දිනුෂා ගේ  අව් කණ්නාඩි සැපයිම -Wicramarachchie (වික්‍රමරච්චි සමාගම ) # ආභරණ -ස්ට්‍රෝන් &ස්රින්ග් # දිනුෂාව  හැඩගැන්වීම &කොණ්ඩ මෝස්‌තර -Salon Anash Bridal -කළුතර නවීන් වන්නිඅරච්චි  – මල්  සැපයිම- ග්‍රෑන්ඩ් ෆ්ලෝරා #   ඡයරුප කලේ සුරේන් අබේසුන්දර -0771777122-සටහන -සුරේන් අබේසුන්දර – අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු  ජනතාව අතරට යන්න අමතන්න -0771777122

Related posts

Wijaya Kumarathunga – 33 උපහාර !!

admin

පිළිකා රෝගීන්ට සත්කාරයක් !!

admin

නෙලූ අධිකාරී -කිතු ආගමට !!

admin