Events Gossip News Model Photos News Your Photo Shoot

Shoot-සමන් ද සිල්වා

ගායක සමන් ද සිල්වා පොටෝ Shoot සුරේන් අබේසුන්දර     දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.එදා සිට  ජන සිත් දිනු ජනප්‍රිය ගායක  සමන් ද සිල්වා අපේ රටේ යුග ගණනාවක් ගායනයෙන් ජනතාව මුසුපත් කල ගයකයකි .වේග රිද්ම ගායනය නිසා   සමන් ද සිල්වා තරුණ තරුණියන්ගේ හදවත් තවම දිනා සිටි. එසේම බයිලා ගීත ද ගයනා කරයි. සමන් ද සිල්වාගේ මොරටුව පිහිටි සුන්දර නිවසට ගොස් මා කල ඡයරුප පෙළ දැන් රසික  ඔබට.ඉදිරියටත් අපේ රටට යහපත් කල හොද කලාකරුවන් රැසක් මගේ ඡයරුප කරනයන් ඔබලා වෙත ඉදිරිපත් කරමි.  සමන් ද සිල්වාගේ නිවාස සංගීත කලා   කෞතගරයක් වැනිය. සමන් ඉතා සරල හොද මිත්‍ර ශීලි ,සමාජශීලි අයෙකි . ආගන්තුක සත්කාර දන්නා, කන, බොන,වියදම් කරන කලාකරුවෙක් ලෙස නම් කල හැක . කාලයක් සමන් සංගීත  කණ්ඩායමක් තිබිණ.  සමන් ද සිල්වා කලා දිවියට සුභ පැතුම් !! Photograpy&ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Percy Abeysekara අවමගුල

admin

SITREK සමුහය

admin

පියුමි & චන්දිමාල් සම්මාන 2023

admin