Gossip News News

Shoot නිලි Anushka Munasinghe

Shoot නිලි Anushka Munasinghe දැන් මෙතැනින් නවතම  ඡයරුප පෙළ නරබන්න යෝවුන්  නිලියක්  /චිත්‍රපට නිලියක්  /  වේදිකා නිලියක් / ,& Model  ඇදුම් විලාසිතා නිරුපිකාවක් වේ. ඡයරුප ශිල්පී සුරේන් අබේසුන්දර වන මා විසින් Galadari Colombo හෝටලයේදී අනුෂ්කා මුණසිංහගේ Photo Shoot කරන ලදී ඇය නව විලාසිතා මවන සුරූපී තරුණියකි ඇය ටෙලි නාට්යය තුලින් වඩාත් ජනතාවගේ සිත් දිනා ගත්තා. අනුෂ්කා මුණසිංහගේ ඇදුම් සැපයීම ASB -fashion  දායක වන ලදී    අභරණ සැපයීම  Strong & String සමාගම දායක වන ලදී  අපේ රටේ රූමත්,දක්ෂතාවලින් සමන්විත කලාකරුවන් ජනතාවට හදුන්වා දීම මෙලෙස සිදුවේ.   ඔබ කැමති කලාකරුවන් රැසකගේ වැඩිම මෙවැනි Photo Shoot ඉදිරිපත් කල මා ඉදිරියටත් රසිකයන් හට ඉදිරිපත් කරමී. මෙවැනි Photo Shoot  මාගේ ඡයරුපකරණයෙන් ඔබට කර ගැනීමට මා හට   0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න.

Related posts

Colombo Theatre Fastival

admin

Sarath Wijesekara උපහාර Sudarshi

admin

Arjuna & Nilushi Love Shoot

admin