Gossip News Model Photos News Your Photo Shoot

Shoot- නිළි ඩිල්මි ගුණරත්න

නිළි ඩිල්මි ගුණරත්න PotoShoot (සුරේන් අබේසුන්දර )  දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.       නිලියක් ,නර්ථන ශිල්පිණියක් ,වේදිකා &,ඇදුම් විලාසිතා නිරුපිකාවක් වේ.ආනන්ද බාලිකාවෙන්  බිහිවූ රංගන ශිල්පිනියක් වේ. සිනමා පුවත් පතක පළවූ ඡයරුපයකින් ටෙලි නාට්‍ය කලාවට පළමුවෙන්ම අවස්ථව ලබාගන්න ලදී.    පසුව රංගනට අවතීර්ණ වුනා. දැන්  ඩිල්මි ගුණරත්න සිනමා, ටෙලි  සහ වේදිකා සියල්ලම ජය ගෙන ඇත ඩිල්මි ගුණරත්න නීල පබළු/ වසුදා / කාව්‍යා / නෝනාවරුනි මහත්වරුනි/ සිහින සාප්පුව / කළු අරලිය/ අංගනී ඇතුළු නාට්‍ය රැසකට දායකත්වය දී ඇත. .වෙළද දැන්වීම් රැසක්ද කර ඇත.ඉතාමත් සුන්දර පරිසරයක මා හට මෙම ඡයරුප කරණය කිරීමට හැකි වුනා. ඉදිරියටත්  වීවිධ අළුත් තාක්ෂනය සමග රසික ඔයලාට නැවුම් අත්දැකීම් කිරීමට ඉදිරිපත් කෙරේ.

ඇදුම් නිර්මාණ -A S B පැෂන්  & අව් කණ්නාඩි -වික්‍රමාරච්චි / අභරණ -ස්ට්‍රොන්ග් &ස්රිංග්  විසින් සපයන ලදී.

ඩිල්මි ගුණරත්නගේ කලා දිවියට සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

මනාළි Expo Wedding Show

admin

World Pharmacist Day 2025

admin

තිස්ස ගුණවර්ධන සිහිකිරීම !!

admin