Toni & Guy – ලොව උසස්තම Hair Cut ජත්‍යන්තර Saloon දැන් ශ්‍රී ලංකාවේ ,නව නිවහනට අද ජනතාවට විවෘත කළා.වසර 35 සුවිශේෂ නාමයක් මෙම සැලූන් ජාලය තුල වැඩකරන කාර්ය මණ්ඩලය සියලුදෙනාම එම පාඨමාලාව හදාරා ඇත .එසේම Saloon කෙෂත්‍රයටඑක්වන අළුත් ක්‍රම & මෙවලම් මෙම කාර්ය මණ්ඩලයට දිනපතා බෙදාදෙයි අපේ රටේ පවත්වාගෙන ගෙන යන Saloon .වලට වඩා විශේෂ සේවයක් ජනතාවට ලැබේ .සාමාන්‍ය කොණ්ඩ කැපීම් වලට පරිබාහිරව ඔවුන්ගේ විශේෂ පුහුණු ලත් නිලධාරියෙක් ඉදිරියේ අදීක්ෂණය යටතේ එම සේවාව සියල්ලටම ලබාදෙනු ඇත .රටවල් ගණනාවක මෙම Saloon ශාඛa පිහිටුවා ඇත. කොලඔ7, ගේග්‍රරි පාරේ දැන් ඔබ සදහා විවෘත ව ඇත .මේ උත්සව සමයේ විශේෂ වට්ටම් දැන් අරම්භ කර ඇති බව එම ආයතනය දැනුම් දෙයි .වරක් ඔබ ගොඩවි බලන්න සුන්දර අයෙක් ලෙස ඔබව සමාජයට පෙනෙනු ඇත .
Toni & Guy -සුබ පැතුම් !!
සටහන & ඡයරුප -සුරේන් අබේසුන්දර -0771777122
අළුත් පරපුරට අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & weddings ඉදිරිපත් කරන්නෙමු – ජනතාව අතරට යන්න -0771777122