Events Gossip News News V I P Events / Party

Toni & Guy (සැලෝන් ) Open

 

Toni & Guy – ලොව උසස්තම Hair Cut  ජත්‍යන්තර Saloon දැන් ශ්‍රී ලංකාවේ ,නව නිවහනට අද ජනතාවට විවෘත කළා.වසර 35 සුවිශේෂ   නාමයක් මෙම සැලූන් ජාලය තුල  වැඩකරන කාර්ය මණ්ඩලය සියලුදෙනාම එම පාඨමාලාව හදාරා ඇත .එසේම  Saloon කෙෂත්‍රයටඑක්වන  අළුත්  ක්‍රම & මෙවලම්  මෙම කාර්ය  මණ්ඩලයට දිනපතා බෙදාදෙයි අපේ රටේ පවත්වාගෙන ගෙන යන Saloon .වලට වඩා විශේෂ සේවයක් ජනතාවට ලැබේ .සාමාන්‍ය කොණ්ඩ කැපීම් වලට පරිබාහිරව ඔවුන්ගේ විශේෂ පුහුණු ලත් නිලධාරියෙක් ඉදිරියේ අදීක්ෂණය  යටතේ එම සේවාව සියල්ලටම ලබාදෙනු ඇත .රටවල් ගණනාවක මෙම Saloon ශාඛa පිහිටුවා ඇත. කොලඔ7, ගේග්‍රරි පාරේ  දැන් ඔබ සදහා විවෘත ව ඇත .මේ උත්සව සමයේ විශේෂ වට්ටම් දැන් අරම්භ  කර ඇති බව එම ආයතනය දැනුම් දෙයි .වරක් ඔබ ගොඩවි බලන්න සුන්දර අයෙක් ලෙස ඔබව සමාජයට පෙනෙනු ඇත .

Toni & Guy -සුබ පැතුම් !!

ස‍ටහන & ඡයරුප  -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු – ජනතාව අතරට යන්න -0771777122

 

 

 

Related posts

Cinnermon Lake Side

admin

75 ඉන්දීය ජාතික සැමරුම

admin

Music Comporers & Directors

admin