Gossip News Model Photos News

අචලා කරුණාරත්න – රුරටා !!

 

අචලා කරුණාරත්න -රුපවාහිනි  නිවේදිකා &මෝස්‌තර නිරුපිකා නවතම  Click කර  ඡයරුප පෙළ නරබන්න.  අචලා යෝවුන්  නිවේදිකාවක් ලෙස  හොද දක්ෂකම් එලි දැක්වූ තරුණියකි. ඇය නිවේද කටයුතු විවිධ වැඩසටහන් රැසක් හොබවනවා .ලොතරැයි දිනුම්  වැනි  වැඩසටහන් සදහා දැකිය හැක. ඇය ජනතාව අතර වඩාත් ජනප්‍රිය වීමට වැදගත් වන්නේ ඉතා ලස්සන සාරි මෝස්තර වලින් සැරසි නිරුපිකවක්  ලෙසද  කටයුතු කිරීමයි . නිවේදිකාවක්  ඔබ්බට ගොස්  නිදහස්  මෝස්තර විලාසිතා ඉදිරිපත් කිරීම  අද සමාජයේ  විශේෂම අවශ්‍යතාවයකි .එය ද ඇයට හොද තෝතැන්නක් වී ඇත. රුපවාහිනී අවුරුදූ කුමරිය වැඩසටහන (2021)මෙවර නිවේදිකාව ලෙස කටයුතු කළා.   අචලා හොද චරිතයක් කෙෂත්‍රයේ    ගොඩනගා සිටීමද කිව යුතුයි – අචලා කරුණාරත්න දිවියට සුභ  ප්‍රර්ථනා   & මල් මිටක් !!  ටහනසුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Prima Golf ශුරතාවය හමුව

admin

Derana Dream Star ( Season 09 ) | Grand Finale-2020

admin

අතුල (රෝසි සේනානායකගේ)සැමියාගේ අවමගුල -ඡයරුප

admin