Gossip News Model Photos News

ඩිෂ්නි රාජපක්ෂ රුරටා !!

ඩිෂ්නි  රාජපක්‍ෂ දැන් මෙතන Click  ඡයරුප පෙළ නරබන්න. නර්තන ශිල්පිනියක් ලෙස කරලියට පැමිණ දස්කම් දක්වා ජනතාවගේ සිත්  දිනා  ඇත එසේම යෝවුන් රංගන ශිල්පිනියක් ද වේ. ඩිෂ්නි ගේ  විශේෂත්වය  වන්නේ ඇය සුරූපී වගේම මනා හැඩති සිරුරක්  ඇති තරුණියක් වීමයි. .ඩිෂ්නි  රාජපක්‍ෂ ගේ  ජනප්‍රියතාවය මේ දිනවල ඉතා ඉහල නිසා ඇය රංගන ශිල්පී සුර්යා සමග විවාහ වූ බව යු ටියූබ් වල අසත්‍ය පුවතක් පළකර ඇත,එය මිට මාස 3 පෙර කල ඩිෂ්නි සහ සුර්යාය ගේ පොටෝ ෂූට් වේ.මෙවැනි අසත්‍ය තොරතුරු නිතර  යු ටියූබ් වල පමණක් දකින්නට ලැබේ. කිසිදු සත්‍යයක් නොමැති මෙවැනි දෑ නිසා ඡයරුප ශිල්පින් හට මහත් අපහසුතවයන් ද සිදුවේ. ඔවුන් දෙදෙනාගේ මාව දැනුවත් කිරිමෙන් අනතුරුව මේ බව ජනතවට දැනුම්දෙමි .  ඩිෂ්නි  රාජපක්‍ෂගේ කලා දිවියට සුභ පැතුම් !!   සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

නිළි Manel Chandralatha රෝහලේ !!

admin

Cinnarmon Grand Cheers 2025

admin

කලා/මංගලකරුවන් NPP හමුව

admin