Gossip News Model Photos News

නුවන්තිකා සේනාරත්න රුරටා !!

 

නුවන්තිකා සේනාරත්න -දැන් Click ඡයරුපපෙළ නරබන්න.එදා රියල්ටි කලාවෙන් බිහිවූ ගායිකා  නුවන්තිකා අද සැම තැනකම අපට දක්නට ලැබෙනවා. කුරුණෑගලින් බිහිවූ තවත් සුරුපිනියකි .එනිසාම ඇයට වෙළද රුපලාවන්‍ය දැන්වීම් වල දැක ගත හැක.ගායනයනද  අද ජය ගනිමින් සිටි.අපේ රටේ දක්ෂ & රුමතියන් ජනතාවට හදුන්වාදීම මෙමගින් සිදුවේ.එමගින් විශේෂයෙන්  නවකයන්ට ඉදිරි ගමනට හොද රුකුලක් ඇතිවනු ඇත.ඒ පිලිබදව මා හට ඇත්තේ ලොකු සතුටකි .නුවන්තිකා සේනාරත්න ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Wedding Indutrial Show

admin

Brightness Program

admin

Shoot-නිලි Chaadini Perera

admin