Gossip News News අමරණිය සිහිවටන

සංගීත රජු සුනිල් පෙරේරා !!

 

සංගීත කලාව රජු සුනිල් ගේClick ඡයරුප පෙළ නරබන්න,ගීත ලොවේ –   සන්නමය සුනිල්  පෙරේරා වේ. හොද භාක්තිමත් කිතු බැතියෙකි. රෝහලේ සිට නිවසට පැමිණ විට Jesus නමින් අලුත් ගීතයක් ගයනා කලා. .දෙවියන් වහන්සේ ගේ සැලැස්ම අනුව  කිසිදු අඩුවක් නොමැතිව භාර දුන් තලන්ත්යෙන් ජනතවට සෙතක් කල ආදර්ශමත් සැබෑ මිනිසෙකි .වසර   පනහක් 50 සංගීතයට සේවය කලා.ඔහුගේ මිය ගිය පුවත මුළු රටම සලිත කලා .සුනිල්  පෙරේරා ගයන කරන සිංදු වලින් ලැබෙන  අදායමින් දුගී දුප්පත් මිනිසුන්ට ආධාර ලබාදෙන ක්‍රමයක් තිබුණා. අද රට විකුණා ගෙන කන  දෙසපළුවන්  දන්නවද? නැත මොකද සුනිල්  පෙරේරා ප්‍රචාර වැඩ වලට අකමැතියි .ඔහු ජංගම දුරකතනයක් වත් පාවිච්චි නොකර අයෙකි .රටක වාසනාවට මෙවැනි අය බිහිවන්නේ කලාතුරකිනි .කාටවත් කඩේ ගිය නැති ,කාටවත් ඊරිසියා නොකළ නිහතමානී සුන්දර මිනිසෙකි. වරක් ඔහු ජනතා විමුක්ති  පෙරමුණ රැස්වීමක් ඇමතුවා .සංගීත කලාව නිතර අලුත් සංකල්ප ඉදිරිපත් කිරීම ඔහුගේ දීර්ඝ ගමනේ රහසවේ. නිර්භීතව කෙලින් කතා කලා . හොරුන්ට ,වංචාකරුවන්ට පහරදීම නිසා අහිංසක ජනතාවගේ නුතන වීරයෙක්ද විය. ඔහු කිසිදු දෙසපලුවෙක් හමුවී නැත. බිරිදට වැඩ වසර 15 පරතරක් තිබ්බත් හොද කුරුළු කුඩුවක් ලෙස ආදර්ශය දුන්නා .මියයනවිට වසර 68කි. සප්ත්ම්බර් 14 උපන්දිනය යෙදි . ඇත. නලින් පෙරේරා .සංගීත් විජේසුරිය ,රොෂාන් ප්‍රනාන්දු  ඔහු කල සේවය අගය කලා .රටට ණය   නැති කලාකරුවෙකි .ඔහු පැතු  ලෝකය වන්නේ ලොවේ සැමා  එකම දැයේ ගීතය අපේ රටේ බලාපොරොත්තුවයි .අවසානේ කියන්නේ දුක ,වේදනාව ඇති වන්නේ ජිවත් වී සිටින අපට මිස මිය ගිය තැනැත්තාට නොවේ.   සුනිල්  පෙරේරා  දැන් දෙවියන් වහන්සේගේ හස්තයට   උත්තපනය වී ඇත. ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න -0771777122

. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Shoot-නිළි රශ්මි සුමනසේකර

admin

MCA Cricket සම්මාන

admin

නිලි Poto Shoot Shani

admin