Events

මැතිවරණ වියදම් සමුළුව

 

මැතිවරණ  වියදම් සමුළුව  මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න. මෙවර පළාත්පාලන මැතිවරණයට  ඉදිරිපත් වන සැම දේශපාලන පක්‍ෂ නියෝජන වන අපේක්ෂකයන් සහභාගී වූ එක් දින වැඩ සටහනක් පසුගියදා  පැවැත්විණ.මැතිවරණ  වියදම් නියාමනය කිරීමේ පනත ගැන පුළුල් විග්‍රයක් සහ පැවැත්වීමට නියමිත  පළාත් පාලන මැතිවරණය ගැන කතිකාවක් විශ්ලේෂණය  කරන ලදී. අනතුරුව ප්‍රනීත අහාර වේලක්  සැමට ලබාදෙන ලදී.  මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න -0771777122

Related posts

වෙරල දැල්පන්දු තරගාවලිය

admin

නළු සුරේෂ් ගමගේ Photo Shoot

admin

දේවගැති Sri Lal පියතුමා අවමගුල

admin