Events Gossip News Model Photos News

නිලි ඇන්ජලා සෙනවිරත්න !!

නිලි ඇන්ජලා සෙනවිරත්න දැන්මෙතැන    Click ඡයරුප පෙළ නරබන්න. -එදා රුපසුන්දරී තරගයකින් දිනු පසු අපේ සිනමාවට ප්‍රවින නිලි ඇන්ජලව ගාමිණී ෆොන්සේකා විසින් හදුන්වා දෙන ලදී . පසු කාලීනව ඇන්ජලාව ගාමිණී විවාහ කරගන්නා ලදී.දැන් ඇයට දරුවන් දියණියන් 2 සිටි. දියණියන් විවාහ වි  විදේශ ගත වී ඇත.   ඇන්ජලා භක්තිමත් කතෝලිකයෙකි . ඇය ඉතා සරල සුහද සමාජශීලි  නිලියක් ලෙස අප දැක තිබෙනවා .ඇන්ජලා සමාජසේවාවල නිතර කටයුතු කරයි. එසේම රුප සුන්දරී තරගාවල විනිෂ්චකාර තනතුර හොබවයි . ඇයට උදරයේ ශල්‍යකර්මයක් කිරීමට සිදුවුනා . එය රජයේ දොස්තරලා විසින් සාර්ථකව කලා . ඇය දැන් නිරෝගිව සිටි. මෙරටට කලාවට අති විශිස්ථ සේවයක් කල ගාමිණී ෆොන්සේකා ගේ බිරිද ට  ශල්‍යකර්මය සදහා වර්තමාන රජයෙන් ඇයට ශත පහක්වත් නොලැබුනු බව මා හට පැවසුවා .. ඇයට ශල්‍යකර්මයෙන් පසු බෙහෙත්  සදහා ලොකු වියදමක් ප්‍රතිකාර සදහා තවමත් වියදම් කරයි. අද කඩේ යන කලාකරුවන්වත්  මෙවැනි යුතුකමකට මැදිහත් නොවේ. ඉතා කනගටු යි. අද කලාව ගැන කථා කරලා වැඩක් නැහැ.  බඩගෝස්තර කඩේ යන කලාකරුවන්ට  කිව යුත්තේ අපේ රටේ කලාවට අපමණ සේවයක් කල ගාමිණී & විජය ආදර්ශයට ගනිල්ලා කියලා .ඔවුන්    සැබෑ  ලෙස මිනිසුන් අතර ජිවත් වුණා . එනිසා ජනතාව ඔවුන්ව හදුන්වුයේ සංවේදී කලාකරුවන් ලෙසයි . මතක තියාගන්න. අද කලාව විකුණගන කන කලාකරුවන් කලාව ගැන කිසිවක් කථා නොකරයි . එනිසා   දෙසපලුවන් ඡන්ද දිනාගැනීමට මෙවලමක් ලෙස ඒ අවස්ථාවට අරං පාවිච්චි කරන්  පස්සේ විසිකරනවා . කලාකරුවන් අසරණ වූ විට ,  රෝගී වුවිට ,රජයකින් සහයක්  නොලැබීම වෙනුවට  අරමුදලක් ඇති කිරීම ඉතා යෝගයයි .කෝටි ගණන් හොරකම් කරන, පිල්ලි ගහන රටක කලාකරුවන්ටත්  අද වෙලා තියෙන්නේ විදේශ ගත වීමයි. ජනප්‍රිය කලාකරුවන්  කීපදෙනෙකුම පසුගියදිනවල  විදේශ ගත වී ඇත.  ඇන්ජලාගේ  පුද්ගලික ඇල්බමයේ  වටිනා ඡයරුප දැන් ඔබට නැරබිය හැක.   ඇන්ජලා සෙනවිරත්නට නිරෝගී සුවය & කලා කටයුතු වලට   සුභ ප්‍රර්ථනා !!  සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

ෂෙහාන් මිහිරංග රුරටා !!

admin

CIMA Presidents 2024

admin

Arjuna & Nilushi Song Shoot

admin