Events Gossip News Model Photos News

නිලි රංගි රාජපක්ෂ රුරටා !!

 

නිලි රංගි රාජපක්‍ෂ  -දැන් Click ඡයරුප පෙළ නරබන්න.යොවුන්  නිලියක් ,ගායිකාවක්,Model  ලෙස ජනතාවගේ සිත් දිනා ඇත. යෝවුන් තරුණියක් ලෙස අලුත් නව විලාසිතා මවන්නියක්වේ. විශේෂයෙන් මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍ය රැසක් ජනතාවට  නිලි රංගි රාජපක්‍ෂ දැක ගත හැක.ඇය  හොද ගුණාංග පිරුණු  සහයෝගයෙන් කටයුතු කලසමාජ ශීලි ,මිත්රත්ව තරුණ නිළියකි .ඒ නිසා මෑතකදී මා  විසින්නිලි රංගි රාජපක්‍ෂගේ  මනාලියක් ලෙස ෆොටෝ Shoot  ඡයරුප  කලා.එහි ඡයරුප සියල්ල වෙබ් අඩවියට ගොස් නැරබිය හැක.මනාලියක් ලෙස නව  විලාසිතාවන් රසික ඔබට දැක ගත හැක.නිලි රංගි රාජපක්‍ෂ  වෙළද දැන්වීම් රැසක් අපට දැක ගත හැක. සුන්දරනිලි රංගි රාජපක්‍ෂ  ගේ අලුත් රුරටා නව සංස්කරණයෙන් රසික ඔබට දැන් නැරබිය හැක. නිලි රංගි රාජපක්‍ෂ ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම් !!!  ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

රේගුව වැටලීම් !!

admin

Reshani Hennadige -Shoot

admin

Top 10 Champions 2023

admin