Events Model Photos

# සුජීවා හපුඅරච්චි- සතියේ මනාලි දැක්ම 2020

 

අද සිටින ජනප්‍රියතම රැල්ලේ  සුන්දර නිලියන්& මෝස්‌තර නිරුපිකාවන්මනලියන්  සමග කලාවට තවම නොපැමිණි  යුවතියන් හදුන්වාදීමේ ඡයරුප  පෙළ දැන් නරබන්න .මෙරට සිටින  දක්‍ෂතම& ජනප්‍රිය රුපලාවන්‍ය ශිල්පිණිනි සුජීවා හපුඅරච්චි විසින් සැම සතියකම මෙම මනමාලි පෙළ හැඩගැන්වීම් කරන්න වැඩපිළිවෙලක් සුදානම් කර ඇති බව ලංකික සැම කාන්තාවකටම සතුටෙන් දැනුම් දෙමි .ඕනැම යුවතියක් ඉතා සුරූපීනියක් ලෙස   හැඩ -වැඩ කල හැකි අපේ රටේ සිටින ප්රවීන   අත්දැකීම් වලින් පිරුණු රෑපලාවන්ය ශිල්පිණි  වන්නේ සුජීවා හපුඅර්ච්චි විසිනි.එසේම ලංකාවේ අද සිටින ජනප්රිය නිළියන් & මෝස්තර නිරුපිකාවන් ගේ රෑපලාවන්ය ශිල්පිණි  වන්නේ සුජීවා හපුඅර්ච්චි විසිනි.විශේෂයෙන් නවීන  පරපුරට අවශ්ය විලාසිතා කලාවට ඇතුලත් මෙවලම් ඇයගේ  සැලූන් සතුව පවතී .ඡයරුප කලේ  ඔබත් මේ කදිම අවස්ථාවට එක්වීමට ඇරයුම් විමසන්න -0771777122- ස‍ටහන& Photo -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

 

Related posts

CIMA Presidents 2024

admin

රේගුව වැටලීම් !!

admin

යහපාලන සම්මුති සමුළුව

admin