මිනිසුන් මෙහෙයවීම කලාව Book -මෙතන Click කර ඡයරුප නරබන්න. චන්න කරුණාරත්න (ලුතිනන් කර්නල් ) විසින් රචිත මිනිසුන් මෙහෙයවීම කලාව එලි දැක්වීම උත්සවය පසුගියදා පැවැත්විණ . අපේ රටේ ජීවිතය සාර්ථකව ජයගත් ,අවංක ,හොද යහපත් විශේෂ අය කීපදෙනෙක් මෙහෙදී දේශනා පැවැත්වුවා . සාර්තකත්ව නායකයන් වීම සදහා ආකර්ශනිය නායකත්ව රහස් මැයෙන් රචිත මේ පොත ආරධිත දේශනා සරත් ෆොන්සේකා ,මහින්ද දේශප්‍රිය , රොහාන් පල්ලෙවත්ත අර්ජුන රණතුංග යන සුවිශේෂ බුද් ධිමතුන් පැවැත්වුවා . අද රට පත් වී ඇති අගාධය & රට ගොඩගැනීම යන කරුණුද මෙහෙදී විශිලේෂණය කෙරෙනි . උගතුන් & මාධ්‍යවේදීන් රැසක් උත්සවය සහභාගී විය. චන්න කරුණාරත්න (ලුතිනන් කර්නල් ) විසින් ප්‍රධාන දේශනය පැවැත්වුවා . සරත් ෆොන්සේකාගේ අත්සන සහතික කරගැනීමට රසිකයන් රැසක් පෙළගැසී සිටින ලදී. අපේ රටට අද අත්වි ඇති ඉරණමට -බෙරාගැනීමට මෙවැනි යහපත් අය ඉදිරිපත් වී අත්දැකීම් බෙදාගැනීම ඉතා කාලෝචිතයි, Photograpy & සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & weddings ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122