Events Gossip News Model Photos News

යොවුන් නිළි -Bride Shoot -Laknima Upendri

 

නව පරපුරේ නැගී එන ජනප්‍රිය නවක නිළි ලක්නිමා  උපේන්ද්‍රි  ගේ අළුත්ම මනාලි Photo Shoot දැන් රසික ඔබට ,ඇය Mrs Universe තරගයට මුලින් ඉදිරිපත්වන ලදී .ඉන් අනතුරුව රංගන ශිල්පිනියක් ලෙස පිවිසෙන ලදි .ඕනැම යුවතියක් ඉතා සුරූපීනියක් ලෙස   හැඩ -වැඩ කල හැකි අපේ රටේ සිටින ප්‍රවීන   අත්දැකීම් වලින් පිරුණු රෑපලාවන්‍ය ශිල්පිණි  වන්නේ සුජීවා හපුඅර්ච්චි විසිනි.එසේම ලංකාවේ අද සිටින ජනප්‍රිය නිළියන් & මෝස්තර නිරුපිකාවන් ගේ රෑපලාවන්‍ය ශිල්පිණි  වන්නේ සුජීවා හපුඅර්ච්චි විසිනි.විශේෂයෙන් නවීන  පරපුරට අවශ්‍ය විලාසිතා කලාවට ඇතුලත් මෙවලම් ඇයගේ  සැලූන් සතුව පවතී .ඡයරුප කලේ &  ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

– ජනතාව අතරට යන්න -0771777122

Related posts

සුරූපී Rangi Rajapaksha -Shoot

admin

75 ඉන්දීය ජාතික සැමරුම

admin

MCA Cricket සම්මාන

admin