Events Gossip News News

සමිති/පක්ෂ පා ගමන 2022

සමිති/පක්‍ෂ පා ගමන දැන් මෙතන Click ඡයරුප පෙළ නරබන්න.2022 නොවැම්බර් 2දින රජයට විරුද්ධව සටන් පාඨ කියමින්  මරදාන එල්පින්ටන්ස් සිට ඔවුන් පා ගමනේ පැමිණෙද්දී දැවැන්ත පොලිස් පවුරක්  සම්පුර්ණයෙන්ම පාර හිර කොට පෙළපාලියට යාමට ඉඩ නොදිනි. එම පොලිස් පවුර අවසානයක් පෙනෙන්නට නොතිබුණි. විපක්ෂ නායක /සිවිල් නායකයන් /මන්ත්‍රීන්  රැසක්  පා ගමනට පැමිණියා.    Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

මනාළි Expo Wedding Show

admin

ඩයලොග්-. Cant Wait For Christmas !!

admin

රංගන ශිල්පිණි -සිනෙති අකිලා විවාහ – Sinithi akila wedding

admin