Events Gossip News News

ඩයලොග්-. Cant Wait For Christmas !!

 

ඩයලොග් (Dailog )අනුග්‍රහය මෙතැන Click  කර ඡයරුප පෙළ දැන් නරබන්න .  Cant Wait For Christmas නත්තල් උත්සවය පසුගියදා Colombo Hilton හෝටලයේදී  සුපිරියටම පැවැත්විණ . ක්‍රිස්තුස්   වහන්සේගේ උත්පත්තිය ලෝකයම සතුටෙන් සමරන නත්තල මෙවර අපේ රටේ ආරම්භක නත්තල්උත්සවය ඩයලොග් පුර්ණ සත්කාරයක් ලෙස  සිංදු කියන තරුණ තරුණියන්  සමග Lanerolle Brothers ජනප්‍රිය කණ්ඩායම සමග නත්තල් ආරම්භ කළා . අපේ රටේ කලාව .ක්‍රිඩා ,සංගීත වලට සුවිශේෂ සේවයක් කරන ඩයලොග් සමාගමට ජනතාව වෙනුවෙන් සුභ පැතුම් !!  සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

Shoot-නිලි ආශා දිල්රුක්ෂි

admin

Dialogඩයලොග් -කොවිඩ් 19- අසරණ ජනතාවට ආධාර

admin

මව්කිරි දීම දැනුවත් කිරීම

admin