Events Gossip News News අමරණිය සිහිවටන

විල්සන් කරු- බලන්න අපි ගියා !!

 

නළු විල්සන්  කරු Photo සුරේන් අබේසුන්දර දැන් මෙතැන Click කර නරබන්න. සිංහල සිනමාවට වසර   ගණනාවක් රැදී චිත්‍රපටි 30 වැඩි දායකත්වය විල්සන්  කරු (සටන් නළු ) කර ජනතාවගේ සිත් ප්‍රසාදය ලබා ඇත.රංජන් රාමනායකගේ  හිතවත් මිතුරෙකු වේ. ඔහුගේ වන ෂෝට් චිත්‍රපටියේ විල්සන්  කරු කල විශිස්ථ රගපෑම අපට තවම මතකයි . විල්සන්  කරු සටන් චරිත වල එසේවුවත් ඔහු අහිංසක ,නිහතමානී  අයෙකි ,අවිවහකයකි . කිරුලපන හංදියේ විල්සන්  කරු ට අයත් කඩ ගොඩනැගිල්ලක් තිබේ සමහර සමාජ ජලා හරියට පෙන්වන්නේ විල්සන්  කරු හිගන්නෙක් ලෙසයි .ප්‍රරශ්ණය ඔහු  අවිවහක අයෙක් නිසා ලැබෙන  මුදල්  ඉක්මනින් වියදම් කිරීමයි .කෙසේ වෙතත් දැන් ඔහු අංශභාග රෝගීව ඔහුගේ ගොඩනැගිල්ලේම උඩු මහලේ ඇදක සිටි.  විල්සන්  කරු ගේ පව්ලේ සහෝදරිකගේ පුතෙක් විසින් දිනකට රු 500 ගෙවා ඔහුව බලා ගැනීමට අයෙක්  නතර කර ඇත. ඒ අවට අයත් සමග මා තොරතුරු විමසුවා කිසිදු කලාකරුවෙක්  පැමිනේන්නේ නැති බව දුකෙන් මට පැවසුවා .අපේ කලාකරුවෝ -කලාවේ අය මියගියත් සාමානයෙන් නොඑන බව ජනතාව හොදින්ම දනී .වරක් චිත්‍ර  වකිස්ත මිගියවිට ඇයගේ පුතු Media කියා සිටියේ කොපි කඩේ ඇය ප්‍රධාන චරිතයක් රගපැවත් ඔවුන්වත් නොපමුනන ට අයත් කඩ ගොඩනැගිල්ලක් තිබේ සමහර සමාජ ජලා හරියට පෙන්වන්නේ විල්සන්  කරු හිගන්නෙක් ලෙසයි .ප්‍රරශ්ණය ඔහු  අවිවහක අයෙක් නිසා ලැබෙන  මුදල්  ඉක්මනින් වියදම් කිරීමයි .කෙසේ වෙතත් දැන් ඔහු අංශභාග රෝගීව ඔහුගේ ගොඩනැගිල්ලේම උඩු මහලේ ඇදක සිටි.  විල්සන්  කරු ගේ පව්ලේ සහෝදරිකගේ පුතෙක් විසින් දිනකට රු 500 ගෙවා ඔහුව බලා ගැනීමට අයෙක්  නතර කර ඇත. ඒ අවට අයත් සමග මා තොරතුරු විමසුවා කිසිදු කලාකරුවෙක්  පැමිනේන්නේ නැති බව දුකෙන් මට පැවසුවා .අපේ කලාකරුවෝ -කලාවේ අය මියගියත් සාමානයෙන් නොඑන බව ජනතාව හොදින්ම දනී .වරක් චිත්‍ර  වකිස්ත මිගියවිට ඇයගේ පුතු Media කියා සිටියේ කොපි කඩේ ඇය ප්‍රධාන චරිතයක් රගපැවත් ඔවුන්වත් නොපමුනන බව.පසුව මා කොපි කඩේ  අයගෙන් විමසුවා .මට කලාකරුවන් පැවසුවේ ඔබ කලා අවමංගල්‍ය සැමඑකකටම යන නිසා දන්නවා ඇති චිත්‍ර  වකිස්ත  කිසිදු කලාකරුවෙකුගේ අවමගුලකට සහභාගී නොවන බව.එහි ප්‍රතිපලයක් ලෙස මෙසේ වන  බව . ඇත්ත එය සැබවක්ය . සියලුම කලා අවමගුල්  ඡයරුප කිරීම් මා  දැන් නවත්වා වසර 4 වේ .  නමුත් මින් ඉදිරියට කලාකරුවන්ගේ මෙවැනි අසරණ ,රෝගීන්ව බලා එවා  ඡයරුප ජනතවට  පෙන්වීමට කරනු ලැබේ .විල්සන්  කරු ට  මා ගත් ඡයරුප වල අහාර  කවන්නේ අපේ නිලි මාලිනි හෙට්ටිආරච්චි & ප්‍රියන්ති විරසිංහ වේ. එදා    විල්සන්  කරු සමග සිටි රගපෑ කලාකරුවන් අද නැත. හේතුව ඔහු දැන් අසරණ නිසයි .  අපි කවුරුත් ජිවිතේ වයස ට ගියාම, රෝගී  වුනාම අසරණ වනවා හොදට මතක තියාගන්න. කලා අය රැසකට විල්සන්  කරු ව බැලීමට ආරාධනා කලා .නමුත් අවසනයේදී අවේ මාලිනි හෙට්ටිආරච්චි & ප්‍රියන්ති විරසිංහ වේ. අද කලාකරුවන්ට අරක්කු වීදුරුවක් .බත් පැකට් දුන්නොත්  යාපනයසිට එයි .ඔවා අපි කව්රුත් දැන් දැක තිබෙනවා.අපේ ගීතා කුමාරසිංහ ගෙන්  හරියටම අහගන්න පුළුවන් .මොකද අද කලාකරුවන් රගපෑම අතහැර බඩගොස්ත්‍ර දේසපාලනය කරන්න  පටන් අරන් .ඉදිරියටත් අපි මේ දිනවල අසරණ කලාකරුවන් බැලීමට කටයතු කරනවා .ඔයලත් කැමතිනම් එක්වන්න .දෙවියන් වහන්සේගේ සෙනගට විපතක් වූ විට එයට උදව් කල විට GOD කල සේවයක් ලෙසශූ. බයිබලයේ සදහන් කර ඇත. එසේ යම් අයකුට පිහිට විය හැක්කේ ,සතුටක් ලැබිය හැක්කේ  නිර්මල හදවතක් ඇති සැබෑ මනුෂයන්ට පමණි . අපේ කලාවට සංවේදි කලාකරුවන් කියන වචනය සැබෑ ලෙස ලබාදුන්නේ එදා විජය,ජෝති. ගාමිණී සහ මෑතකදී රංජන් වේ. අද එහෙම අය කිසිසේත් නැහැ . මා සැමවිටම කලාකරුවන්ට පවසන්නේ කලාව රැකගත යුත්තේ කලාකරුවන් මිස  මාධ්‍යවේදීන් වන අප නොවේ.කලාවේ කලාකරුවන්ගේ අඩු වශයෙන් සුභ සාධන මෙවැනි වැඩපිලිවෙලක්වත් සදහා ඔබලා එක්වන්න .එහෙම නැතුව තමාගේ පුද්ගලික බඩගෝස්තරය විතරක් ලබා නොගන්න,  සමුහිකව එකතුවී කලාව ගොඩනගන්න . ඒ සදහා මා තනිවම විශාල මුදලක් වැයකර පැය 24 කලාව ,ගොඩනැගීමට කැපවී වැඩ කරමි. ඔයලා නොදකින දේ මා මතක් කලා විතරයි .විල්සන් කරු ට  ඉක්මන් සුවය ලැබේව !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

උත්තමදේවි හමුව

admin

නිලි දුෂි ලියනගේ රුරටා !!

admin

නිලි නයනි සමරවීර

admin