News Your Wedding

රංගන ශිල්පිණි -සිනෙති අකිලා විවාහ – Sinithi akila wedding

 

ජනප්‍රිය නවක සුරූපී  රංගන  ශිල්පිණි -සිනෙති අකිලා විවාහ පත්විය.ඇගේ අතිනත ගත්තේ

කඩවසම් සහන්   තරුණයයි.හෙළ චාරිත්‍ර අනුව සැරසුණු  සුන්දර චාම්  විවාහයකි.ඇය  සැමගේ  හිත දිනාගත් -පැහැපත් ප්‍රියමනාප  යුවතියකි .

විවාහය planner – මධවී Anthony  මනා ලෙස කලා.ඉතා දැකුම්කළු  Full  Moon Garden Hotel  කටුනායක Potograpy වලට

රමණිය පරිසරයකි.   ජැක්සන් Anthony  & රේනුකා බාලසුරිය විසින් විවාහ යුවල පෝරුව  වෙතට කැදවාගෙන

යන ලදී. රසික ඔබට වටිනා ඡයරුප පෙළක් -සුරේන් අබේසුන්දර  වන මා ඉදිරිපත් කරමි. Sinethi & Sahan  නව

යුවලට  සුබ පතමි .

Related posts

විල්සන් කරු- බලන්න අපි ගියා !!

admin

wcic සම්මාන Media හමුව

admin

ජාතික රාජකීය සම්මාන 2024

admin