Gossip News News

කලාකරුවන් ලේ දන්දීම !!

 

කලාකරුවන් කල ලේ දන්දීම Click  මෙතැන ඡයරුප පෙළ නරබන්න.අපේක්ෂා රෝහල මහරගම කලාකරුවන් රැසක් සහභගී වෙමින් මෙලොව පවතින ලේ දන්දීම් වලින් වඩාත් උතුම් දන්දීම වන්නේ ලේ කෙනෙකුට දීමයි. ලේ දන්දෙන අයට කිරි පැකට් / අතුරු කෑම  ඇතුළු කාර්ය මණ්ඩලයට දිවා ආහාරය ද අපේ කලාකරුවන් විසින් ඔවුන්ගේ වියදමින් කරන ලදී. අද අපේ යහපත් කලාකරුවන් විසින්  එකතුවී නිතර මෙවැනි  වැඩ සටහන් කිරීම අපි අගය කල යුතුයි .ඔබ කරන මෙවැනි ජන සුභ සධක වැඩසටහන් මා හට දන්වන්න .එවිට ඔබට මා ඡයරුපකරණයෙන් සහයෝගය ලබා දෙන්න සුදානම්. Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

ගංගාරාම හාමුදුරුවෝ අවමගුල

admin

Priyankara Perera අවමගුල

admin

රට හදන System එක

admin