Gossip News Model Photos News

Shoot-නිලි රශ්මි සුමනසේකර

 

නිලි රශ්මි සුමනසේකර   (සුරේන් අබේසුන්දර ) Poto Shoot  -දැන් Click ඡයරුප පෙළ නරබන්න.අද පරපුරේ ජනතාවගේ හදවත දිනු යොවුන්  නිලියක් &Model  ලෙස ජනතාවගේ සිත් දිනා ඇත. රංගන ශිල්පිනියක් ලෙස  චිත්රපට/ටෙලි නාට්ය /වේදිකාව ඇය ජයගෙන ඇත .නිළි රශ්මි  සමාජයට කරන යහපත් සේවා වෙනුවෙන්ද සහභාගී වනවා  නිතර දක්නට ලැබෙනවා .  හොද ගුණාංග පිරුණු  සහයෝගයෙන් කටයුතු කලසමාජ ශීලි ,මිත්රශීලි  /තරුණ නිළියකි.  .ඒසේම කලාත්මක හොද නිර්මාණ වලට දායකවීමෙන් සම්මාන ලබා ඇත.   නිලි  රශ්මි සුමනසේකරගේ අලුත් රුරටා නව සංස්කරණයෙන් රසික ඔබට දැන් නැරබිය හැක.පරිසරය -ලස්සන ෆ්ලෝරා /අභරණ -ස්ටෝන් &ස්ට්‍රින්ග් වේ .  නිලි රශ්මි සුමනසේකර  ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම්    Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner & Photograpy &සටහන සුරේන් අබේසුන්දර විසින් තබන  ලදී. අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

Related posts

Tenishaa Jayawardena Shoot

admin

නෙලූ අධිකාරී -කිතු ආගමට !!

admin

පියුමි & චන්දිමාල් සම්මාන 2023

admin