Events

ලලිත් 30 වන පිංකම

 

ලලිත් ඇතුලත්මුදලි 30 වන ජන්ම පිංකම මෙතනින් ඡයරුප පෙළ නරබන්න.එදා අපේ රටේ ජනතාව පෝලිම් වල දුක්විද /හාමතේ සල්ලි තිබ්බත් කෙනෙකුට අහාර  අත්‍යවශ්‍ය දව්‍ය ගන්න නොතිබූ රටකට අළුත් ආරථික රටාවක් එතුමා විසින් එදා ජනතවට ජිවත් වීම සදහා රටට හදුන්වා දුන් නියමුවා වෙයි.එමෙන්ම මහපොළ -සරසවි සිසුන් සදහා අරමුදලක් ඇති කලා ඔබට මතක ඇති.අද එය සිසුන්ට කොතරම් පිටුවහලක් සහනක් ද අපි කවුරුත් දන්නවා.අපේ රටේ මියගිය දේශපාලන නායකයින්ගේ වසර 30 සැමවසරකම ජන්ම දිනයත් (පිංකම } සහ මියගිය දිනය අනුස්මරනය  කරන ජනතාවක් මා නම් දැක ඇත්තේ  ලලිත් ඇතුලත්මුදලි අපේ නායකතුමා වෙනුවෙන් පමණී.එතුමාට ඒ පීනම ඇති.මා ඉතාමත් ආදරය කල නායකයා වන්නේ  ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාය.එදා එතුමා විසින් වෙළද /වරාය /ආරක්ෂක ඇමති ලෙස කටයුතු කල සමයේ මහා පරිමාණයේ සොරකම් /වංචා ඇතුළු සියල්ල මැඩලීම සදහා විශේෂ බලතල සහිත සිවිල් ඒකකයක් පිහිටුවුවා.එහි විශේෂ  සාමාජිකයෙක් ලෙස මා රාජකාරියේ යෙදී සිටියා.වෙළද අංශයේ ලියවිලි කරන වංචා /අනයනය කරන බහලුම් (කන්ටේනර් )වංචා / පිටරටින් ගෙන ගමන් මලු වංචා හොරකම්  රැසක් මා විසින් රාජකාරිය කර අපේ රටට කෝටි ගණනක් අරන් දුන්නා.මා අවංකවම බාරදුන් සියල්ලම කල නිසා එතුමා මා හට සමීපවසිටියා.අද ලලිත් ඇතුලත්මුදලි නායකතුමා නැතිවීම ගැන වඩාත්ම දුක්වන්නේ මා විසින්ය.ඒ නිසා  ලලිත් ඇතුලත්මුදලි පදනම විසින් කරන පිංකමට සමාජයකු ලෙස මා සම්බන්ධ වන්නේ අඩම්බරයෙනි. අපි කව්රුත් එතුමා අපට ඉගැන්වූ ක්‍රියාවලිය ජයගැනීමට දැන් කාලෝචිතයි සිතමි.මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න -0771777122.

Related posts

Rathna Sri 50

admin

Prince & Princess- Back To School

admin

SOS Children Villages

admin