Events Gossip News

. සිවිල් සංවිධාන හමුව 2023

 

සිවිල් සංවිධාන 2023 සැමරීම ඡයරුප පෙළ දැන් මෙතැන Click  නරබන්න.මේ රට ජනතාව නිවැරදි මගට ගෙනයාමට ලොකු කැපවීමක් කරන/ ජනතාවට සේවයක් කරන සිවිල් සංවිධානවිසින්  2023 ජනවාරි 01 උදේ කිරිබත් /තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. ඒ සදහා සියළු නිල  මාධ්‍යවේදීන් සදහා  ආරාධනා කරන ලදී. අද  මේරටේ  හොර දේශපාලුවන්ට විරුදධව සටනක් කරන්නේ සිවිල් සංවිධාන පමණි.ජනතාව වෙනුවෙන් සිවිල් සංවිධානවලට අපගේ ප්‍රණාමය  Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Shoot- නිලි Chandrika Rathnamali

admin

වේල්ස් කුමරි & අන්තෝනි සටන

admin

Derana Dream Star ( Season 09 ) | Grand Finale-2020

admin