Events Gossip News News

34 විජය කුමාරතුංග සැමරුම

 

34 විජය කුමාරතුංග සැමරුම දැන් Click කර ඡයරුප පෙළ  නරබන්න. අපේ රටේ දැවැන්ත මානව දයාව පිරුණු උතුම්  මිනිසකු ලෙස විජය කුමාරතුංගව ජනතාව හදවත් දිනු චරිතයකි. එතුමාගේ සැමරුම සැම වසරකම සමරන අතර රට පුර විවිධ ප්‍රදේශ කීපයකම වැඩසටහන් පවත්වයි.විජය කුමාරතුංග කලාකරුවකු ලෙස සිංහල සිනමාවට කල සේවය අමරණිය වේ. ඔහු ඉතා අවංක ආදර්ශමත් දේශපාලන චරිතයකි. එවැනි උතුම් මිනිසුන් රටකට බිහිවන්නේ කලතුරුකිනි .අද වගේ දිනක විජය නොමැති අඩුපාඩුව ජනතාවට තදින්ම  දැනේ. අපේ රටේ ජනතාවට අවශ්‍ය මිනිසුන් රැසක්ම අකාලයේම අහිමිවීම පැහැදිලිවම දැනේ. එයට හේතුව කුමක්ද යන්න මාත් නිතරම සිතමි. අපට කල හැක්කේ එවැනි උතුම් මිනිසුන් වෙනුවෙන් මෙසේ උපහාර පවත්වා ජනතාව දැනුවත් කිරීම & ඔවුනට පිං පැමිණවීම වේ. මා විජය කුමාරතුංග වෙනුවෙන් සැම වසරකම මගේ වියදම් සහ මහන්සියෙන් එම උත්සව සම්පුර්ණයෙන්ම ඡයරුප ආවරණය කොට ජනතවට ඉදිරිපත් කරමි. විශේෂයන්ම ශ්‍රී ලංකික විදෙස් රටවල ජිවත් වන්නන් වෙනුවෙන් මෙම නිර්මාණ ඔව්නට දහසක් වටි .විජය කුමාරතුංගගේ දරුවන් දෙදෙනාද විදේශ ගතව සිටි. විජය කුමාරතුංග චරිතය සැමදා මේ රට ජනතාව තුල සදාකල් ජිවත් වනු ඇත. Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

යහපාලන සම්මුති සමුළුව

admin

SLITHM සිසුන් 2024

admin

Shoot – නිලි ශාලිකා එදිරිසිංහ

admin