Events Gossip News News Your Photo Shoot

නිලි දුෂි ලියනගේ රුරටා !!

 

නිලි  දුෂි ලියනගේ  මෙතන Click නරබන්න. අලුත් ඡයරුප පෙළක් දැන්. යොවුන් නිලි , Model ,ලෙස ජනතාවගේ හදවත් දිනා ගත සැබෑ  සමාජශීලි නිලියක් ලෙස මා හට මාධ්‍යවේදියෙක් ලෙස ඇයව හදුන්වාදිය හැක.  දුෂි ලියනගේ පසුගියද  උපන් දිනය යෙදී  තිබුණා .එදින අසරණ වැඩිහිටි නිවසකට  ඇය දානයක් & තෑගි පර්සාලයක් සැමට පිළිගන්වන ලදී. මේ සදහා ඇගේ  මිතුරියන් නිලියන්  කිපදේනෙක්ද සහභාගී වී ඇත. දුෂි මේ උත්සවය සදහා මා හටද ආරාධනා කිරීම ගැන ස්තුතිය . නමුත් මේ දිනවල මා ඉතා කාර්ය බහුල බැවින් මා හට එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ බව සදහන් කරමි. නමුත් යෝවුන් ආදර්ශමත් නිලියක්  ලෙස ඔබ කරන  උතුම් කටයුතු වලදී මගෙන් විය යුතු මාධ්‍ය  සහාය නොඅඩුවකින් තොරවසැමවිටම  කරමි. ඔබට සුභ උපන් දිනයක් වේවා !! දුෂි ලියනගේ. ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම් Photograpy & ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

දිලිත් ජයවීර සුහද හමුව

admin

Royal Rugby 2025

admin

Taj Samudra Hotel 2024

admin