Events News

අනිශා ජයකොඩි පොත් එලි දැක්වීම

අනිශා ජයකොඩි පොත් එලි දැක්වීම දැන් මෙතැන Click කර  සියළු ඡයරුප නරබන්න .සමාජ ක්‍රියාකාරිනි ,& මිනිසුන්ගේ හදවත් වලට කතා කරන ලේඛීකා අනිශා විසින් රචනා කල නුරි සහ නාරි පොත් 2 දැන් ඔබට ලබා ගත හැක. එම උත්සවය සදහා අපේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් සහ කලාකරුවන් සහභාගි වන ලදී. විශේෂ අයට පොත්  නොමිලේ පිළිගන්වන ලදී. අනිශා ජයකොඩි විසින් එම උත්සවය ඉතා ආකර්ශනිය ලෙස සංවිධානය කර තිබුනා එසේම ප්‍රනීත අහාර වේලක්ද අපට ලබාදුනි. සියලු දෙනා සතුවූ තම විෂය ක්ෂේත්‍රයේ දැනුම් පරාසයත් ඊට නොදෙවෙනි වූ අනතිමානී මානව ලෙංඟතුභාවයත් ඔවුන්ව ඒ ඒ ක්ෂේත්‍රයන්හි හිනිපෙත්තටම රැගෙන ගිය වග මොනවට පැහැදිලි කරයි. ඒ වූ පතාක යෝධයන් ගමන් ගත් මගෙහි ගමන් අරඹා එක් මූලික කඩයිමක් පූර්ණ කරමින් “නූරිව ඉපදවූ නාරී ” ඔබට සියලු සාර්ථකත්වය ලැබෙන සුබ අනාගතයක් පතමි.  Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු.

Related posts

FootBall South Asian Super Cup 2025

admin

FTZMA උත්සවය !!

admin

නිලි අනුරධා උදයංගනී B Day

admin