Gossip News News

තුෂාරා පෙරේරා සමාජ සත්කාරය

 

.    තුෂරා එක්සත් කලා හවුල මෙතන Click ඡයරුප පෙළ නරබන්න. එම සමාජ සත්කාර සංවිධානයේ      සභාපතිනිය වන තුෂාරා පෙරේරා ( කලාකරානියක් ) විසින්  මේ වසරේත් කළුතර ප්‍රදේශයේ දිලිදු පවුල් 200 කට අංග සම්පුර්ණ වියලි අහාර පාර්සල්  එම ප්‍රදේශයේ දී ජනතාවට ප්‍රධානය  කරන ලදී.මේ සදහා වෙනත් කිසිවෙකුගේ ආධාර ඇය ලබා ගන්නේ නොමැත. තුෂාරා චිත්‍රපටි  නිෂ්පාදිකාවක් /ටෙලි නාට්‍යන් නිෂ්පාදිකාවක් /මානව හිමිකම්  ක්‍රියාකරනියක් ලෙස කටයුතු කරන අදර්ශමත් චරිතයකි. මේ  සදහා විශාල පිරිවැයක් ඇය විසින් සැම වසරකම වියදම් කරයි. අද ජිවන වියදම්  අතවශ්‍ය බඩුවල මිල ඉහල යෑම නිසා ,මේ කරනා සේවය ඉතාමත් ආදර්ශමත් ක්‍රියාවක්‌ වේ. එසේම ඇයගේ පවුලේ අය  කිසිදු දේසපාලනයකට සම්බන්ධ නොමැත. ඇය මේ කරනා සත්කාරයෙන් කෝයිතරම්  සතුටු වන බව  අපට පැහැදිලිවම ඡයරුපවලින් පෙනියනවා .අපේ රටේ ජනප්‍රිය කලාකරුවන් රැසක්ම  සහභාගි වූනා. කළුතර ප්‍රාදේශිය ශ්‍රවනාගාරයේදී  උත්සවය පවත්වන ලදී. මගේ ඡයරුපකරණයට ඇය  ස්තුති කිරීම මට සතුටකි !! ඔබගේ සමාජ සේවයට සුභ පැතුම්   –  Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

Youth Top 40 Award 2024

admin

Wijaya Kumarathunga – 33 උපහාර !!

admin

මංගල වායාම පොත

admin