Events Gossip News News

Shoot Samitha /Chirantha /Kawindaya

Shoot Samitha /Chirantha /Kawindaya  ඡයරුප පෙල මෙතනින් දැන් නරබන්න සමිතා මුදුන්කොටුව අසනීප වීමට පෙර ඡයාරුප ශිල්පී මා විසින් චිරන්ත (සැමියා ) සහ කාවින්ධ්‍යා ( දියණිය) තුන්දෙනාම තවත් Photo Shoot රසිකයන් වෙත දැන් පිළිගන්වමි.සමිතා ඉතා නිහතමානී චරිතයක් ලෙස මා දැක තිබෙනවා. සැහැල්ලුවෙන් සරලව සුහදව ඇය කටයුතු කරනවා.සමිතා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන දැන් සුවෙමින් සිටි.සමිතා /චිරන්ත / කාවින්ධ්‍යා මෙම Photo Shoot සිටින්නේ ඉතා සතුට සහ ලෙන්ගතුභාවයෙන් බව ඔබට ඡයරුවලින් අවබෝධ වනු ඇත.ආදරණිය ගායිකා සමිතා මුදුන්කොටුවට නැවතත් අප අතර ගී ගැයීමට හැකි වන තුරු අප බලා සිටිමි.මෙවැනිවැඩසටහන් මා තුලින් ඡයරුපකරණය කරගැනීමට දැන් මා හට 0771777122 අමතන්න .Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

Related posts

අපේක්ෂාවට අරුණළු 2024

admin

Anula School Walk 2025

admin

FootBall South Asian Super Cup 2025

admin