Events Gossip News News

ADIC සංවාද Media හමුව

 

ADIC හමුව දැන් මෙතනින්  ඡයරුප පෙළ නරබන්න.Alcohol & Drug Information Centure විසින් සංවාදශීලි Media හමුව පසුගියදා පැවැත්වුවා එම සංවාදයට විදේශිකයන්ද සහභාගී වුණා.අපේ රටේ මත්පැන් & බීයර්වලට විශාල බදු එකතුකිරීමෙන් රටට ලැබෙන ආදයම විශාල වශයෙන් අඩුවී ඇති බව නවතම දත්ත සටහන් වලින් තහවරු වුණා.ඕනෑම දෙයකට මිල වැඩිකිරීමෙන් ඇත්තට සිදු වන්නේ එම භාණ්ඩයේ අලෙවිය අඩුවී ආදයම අඩුවීමක් බව නැවත සනාථ වන අවස්ථාවක් ලෙස මේ මගින් රජයේ බලධාරීන්ට පැහැදිලි වනු ඇත. ඉතා හොද කාලින සංවාදයක් ඇතිවිය. මෙවැනිවැඩසටහන් මා තුලින් ඡයරුපකරණය කරගැනීමට දැන් මා හට 0771777122 අමතන්න .Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

Related posts

Toni & Guy (සැලෝන් ) Open

admin

සුරූපී ගුවන් සේවිකා & රංගන ශිල්පිණි දිනිති වල්ගමගේ අලුත් Photo Shoot ඡයරුප පෙළක් .

admin

යහපාලන සම්මුති සමුළුව

admin