Events Gossip News News

Dialog රිදී රැයක් 2021

Dialog රිදී රැයක් 2021 Click  කර ඡයරුප පෙළ දැන් නරබන්න . රිදී තිරේ බබලවන තරු බල ගන් වන කලාකරුවන්ගේ සුභ  සාධනය වෙනුවෙන් තිලින කරන රිදී රැයක් සුපුරුදු පරිදි ජනතාව වෙනුවෙන් Dialog සමාගම පුර්ණ දායකත්වය & විශාල වියදමක් වැය කර රිදී රැයක් ප්‍රශා0ගය ඉදිරිපත් කලා . මෙවර  අලුත් & නවක නළු නිලියන්ද නර්තනයෙන් සහභාගී විය. අපේ රටේ කලාව ,ක්‍රිඩා .සංගීත සදහා වාර්ෂිකව Dialog විශාල  වියදමක් කර කරන සත්කාරයට ජනතාව වෙනුවෙන් අපගේ ස්තුතිය පිරි නැමේ !!  ලැබුවාවූ 2022 අලුත් අවුරුද්ද සතුට ,සාමය පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා !! සටහන සුරේන් අබේසුන්දර විසින් තබන  ලදී. අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු.

Related posts

ෂෙහාන් මිහිරංග රුරටා !!

admin

Derana Dream Star ( Season 09 ) | Grand Finale-2020

admin

නිළි සුමනා අමරසිංහ අවමගුල !!

admin