Events Gossip News News

FILM MAKERS & ARTISTS CIRCLE (FMAC)- සංවිධානය

 

FILM MAKERS & ARTISTS CIRCLE (FMAC)- සංවිධානය

2015 වර්ෂයේ ආරම්භ කල  සංවිධානයක් වන  අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ & අධුනික චිත්‍රපටි &  ටෙලි නාට්‍ය

-අධ්‍යක්ෂකවරුන් -නිෂ්පාදකවරුන් -රංගන ශිල්පි &ශිල්පින් -තිර රචකයන් -කැමරා  අධ්‍යක්ෂකවරුන්-කලා අධ්‍යක්ෂකවරුන්

ගායක ගායිකාවන් -තිර කථා ශිල්පින් & නිරූපණ ශිල්පීන් ඇතුළු කලාකරුවන් 2000 පමණ සමන්විත කණ්ඩායමක් වේ .

අප සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ ලංකාවේ සිටින සමස්ථ කලාකරුවන්ගේ වෟත්තිය කුසලතා කලා  කෙෂ්ත්‍රයේ ප්‍රවිනයන්

සමග සකච්ජා & වැඩ මුළු මගින් වර්ධනය කිරීමයි එසේම කලාකරුවන් මුහුණ පන ඕනෑම දුෂ්කර අවස්ථවක දි අප   FMAC සංවිධානය ඒ වෙනුවෙන් පෙනී සිටීමයි .එසේම වයෝවෳද්ධ        කලාකරුවන්ට අපි හැකි අයුරින් උදව්   කරන්නෙමු .සහනදායි

ක්‍රමයට ණය මුදලක් මහජන බැංකුව  මගින් රජය මැදිහත් විමෙන් සියලුදෙනාටම ලබාදීමට එකග වූ බව FMAC සංවිධනයට

දැනගන්නට ලැබිණ .

එසේම අප FMAC කණ්ඩායමේ සාමාජිකත්වය දරන කලාකරුවන්ගේ අතරින් විශාල ප්‍රමාණයක් ලංකාවේ කලාකරුවන් වෙනුවෙන් වූ කලා  සංගම් වල සාමාජිකත්වය නොදරන අතර ,එම ප්‍රවීණ& අධුනික කලාකරුවන් අප රටේ කලා  කෙශ්ත්‍රයට

මහගු සේවයක් ඉටුකරණ අයවේ.ශ්‍රී ලංකාවේ සිටින සියලුම කලාකරුවන් හට   FMAC සංවිධානය  සමග එකතුවීමට අරාධනා

කරමු .

වැඩි විස්තර සදහා විමසන්න

පසන් චන්ද්‍රසේකර – ( නිර්මාතෟ්) FMAC- 0777709767

සටහන & ඡයරුප -සුරේන්  අබේසුන්දර

 

Related posts

Hotel සම්මාන 2023

admin

නළුBuddhi Wikrama බලන්න ගියා !!

admin

National Council of Professionals !!

admin