Events Gossip News Model Photos News Your Photo Shoot

Poto Shoot -සයොනාරා !!

 

සයොනාරා දේවනාරායන පොටෝ Shoot (සුරේන් අබේසුන්දර )Click කර ඡයරුප පෙළ නරබන්න. යොවුන්   Model  & ඇදුම් විලාසිතා නිරුපිකාවක් ලෙස  ඇයව හදුන්වාදීමට හැක. ගම්පහ නගරයෙන් බිහිවූ රුප සුන්දරයකි . නැණස නාලිකාවේ  නිවේදිකාවක් ලෙස කටයුතු කළා. සයොනාරා Music Video කීපයක් සදහා දායකවී ඇත.සයොනාරා  උපාධියක් හදාරමින් සිටි. කලාත්මක පෙනුමක් ඇති සයොනාරා කලා කටයුතු වලින් අවස්ථාවක් අරාධනා  ලැබුනොත් එයට එක්වීමට කැමති බව මා හට පැවසිය .සුන්දර  සයොනාරා ගේ ඡයරුපකරණය &  අලුත් රුරටා නව සංස්කරණයෙන්  ඔබට දැන්  නැරබිය හැක සයොනාරාගේ අනාගත ඉදිරි ගමනට සුභ පැතුම් !! . Gossip Lanka Ralla නිර්මාතෘ -. Photograpy & සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

34 ජෝති සැමරුම

admin

Derana Dream Star ( Season 09 ) | Grand Finale-2020

admin

යහපාලන සම්මුති සමුළුව

admin