Events

Prince & Princess- Back To School

Prince & Princess-  Back To School දැන් මෙතැනින් ඡයරුපපෙල නරබන්න.මොරටුවේ වේල්ස් කුමාර විදුහල සහ වේල්ස් කුමරියන්  පාසල් දෙකම එකට එකතුවී 2023 මෙවරත් අප ආදී සිසුන් විසින් පසුගියදා පැවැත්වුවා . වේල්ස් කුමරුවන් වන අප විසින්  ප්‍රථම වතාවට Back  To School සංකල්පය හදුන්වා දෙන ලදී. එය දැන් මෙරටේ ජනප්‍රිය සියලු පාසල් විසින් අනුගමනය කිරීම ගැන අපට ඇත්තේ සතුටක් .අද අපේ රටේ ජනප්‍රිය Media අය ,කැමරා ශිල්පින් , කලාකරුවන්  බිහි කල පාසැල වන්නේ වේල්ස් කුමාර විදුහල  වෙයි. එසේම අප පාසල් දෙකම තනා රටට දායාද කල චාල්ස් හෙන්රි ද සොයිසා මැතිතුමාව සහ අප සියලු දෙනාගේම ගුරු පියාණන් වන තිස්ස (කලා )සර්  ඉතා ආදරෙන් අප විසින් මතක් කරන්නමු .ඔබගේ  පාසලේ  මෙවැනි උත්සව මා තුලින් ඡයරුපකරණය   ගැනීමට දැන් අමතන්න .       Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න -0771777122.

Related posts

Wedding Indutrial Show

admin

Model Sanshi Shoot

admin

රජා මං වහලා (වේදිකා Drama)

admin