Model Photos

Shoot – නිවේදිකා Kochchi

 

සුරූපී නිවේදිකා Kochchi ( Poto Shoot සුරේන් අබේසුන්දර )දැන් ඡයරුප පෙල නරබන්න රටේ හතර දෙසින්ම එදා සිට අද දක්වාම ජනතවගේ සිත් හද දිනු  නිවේදිකා Kochchi( Thilini Purnima Kulasiri  )  විවිධ වැඩසටහන් තුලින් ජනතාව ඇයට ආදරය කලා. ඉතා සැහැල්ලුවෙන් ,සැමවිටම සිනාසී සිටන තරුණියකි .ඉතා ලස්සන සුදු ස්වභාවික සමක් ඇය උපතින්ම සතුය .ඇය දැන් නිදහස්  මාධ්‍යවේදිනියක් ලෙස සිටි.Kochchiගේ අභරණ සැපයීම -ස්ට්‍රොන්ග් & ස්ට්‍රින්ග් (Stone&String ) සහ අව් කණ්නාඩි Wickramarachchi සමාගම සහ ඇදුම්  ASB Fashion සහයෝගය දුන්නා .මා විසින් මෙම ඡයරුපකරණය Taj Samudra (Colombo )  හෝටලයේදී කලා නිවේදිකා Kochchi ගේ කලා දිවියට සුභ පැතුම් ඔබටත් මේ වගේ Photo Shoot මා තුලින් කරගැනීමට දැන් අමතන්න . Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

X Mas Photos – 2021

admin

මල් කුමාරි ගීත රාණි රුරටා !!

admin

Poto Shoot Wasana Lakmali

admin