Gossip News Model Photos News

Shoot- නිලි Chandrika Rathnamali

 

නිලි Chandrika Rathnamali  PotoShoot (සුරේන් අබේසුන්දර )  දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.  නිලියක් / වේදිකා නිලියක් / ,&Model /රුපලාවන්‍ය ශිල්පී / ,ඇදුම් විලාසිතා නිරුපිකාවක් වේ.නිලි චන්ද්‍රිකා රත්නමාලි  සැලූන් පවත්වාගෙන යයි. එදා සිට අද දක්වා චිත්‍රපට 30 & ටෙලි නාට්‍ය 25 සහ වේදිකා නාට්‍ය 23 රග පෑ ඇත. අපේ සිනමාවට  හොද කැපවීම් කල අය ජනතාවට හදුන්වාදීම & මතක්කිරිම මෙලෙස සිදු කෙරේ .ඔබ කැමති කලාකරුවන් රැසකගේ මෙවැනි Photo Shoot ඉදිරිපත් කල මා ඉදිරියටත් රසිකයන් හට ඉදිරිපත් කරනු  ඇත.නිලි චන්ද්‍රිකා රත්නමාලි ගේ   කලා දිවියට සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

 

Related posts

Mariazelle Goonaethileka අවමගුල

admin

Shoot – නිලි ශාලිකා එදිරිසිංහ

admin

අයවැය 2023 මතිමාන්තර

admin