Events Gossip News News Uncategorized

අපේක්ෂාවට අරුණළු 2024

අපේක්ෂාවට අරුණළු මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න.මහරගම අපේක්ෂා රෝහල පිලිකා නේවාසික රෝගීන්ට වටිනා බෙහෙත්  & වියලි කෑම භාරදීම සිදු වුණා.අපේක්ෂාවට අරුණළු සංවිධානය විසින් මෙම උත්සවය කලා.මෙවැනි පිංකම් අනිකුත් මිනිසුන් පිළිකා රෝගීන්ට කිරීම ඉතා සුදුසු අවස්ථාවක් බව ඔබත් සිතන්න. මෙවැනි වැඩසටහන් මාගේ ඡයරුපකරණයෙන් ඔබට කර ගැනීමට මා හට   0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න

Related posts

වේල්ස් කුමාර -ART

admin

Chamara බෝධි පුජාව

admin

Mt,Lavinia Hotel නත්තල 2024

admin