Events Gossip News News

නළුBuddhi Wikrama බලන්න ගියා !!

නළු  බුද්ධි වික්‍රම  Poto ෂුට් ( සුරේන් අබේසුන්දර )මෙතන Click දැන් නරබන්න .  ප්‍රවීන රංගන ශිල්පී සිනමා & ටෙලි නාට්‍ය රැසක් දායකත්වය දුන්නා. එදා තරාදේවි ටෙලිනාට්‍ය තුලින් අනෝජා සමග රගපෑ  චරිතයෙන් ඔහු ජනප්‍රිය වුනා.   මේ වන විට ඔහු පාර්කින්සන් රෝගයෙන් ඔත්පලවී නිවසේ සිටි .බුද්ධි වික්‍රමට දියණියක් සිටි .ඇය සහ බිරිද බුද්ධි වික්‍රම රැක බලා ගනී. මා විසින් මේවනවිට කලාකරුවන්ගේ අවමගුල් කිරීම සම්පුර්ණයෙන්ම නැවතුවා. !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

බඩු මිල මාරයි 2024

admin

UNP පිරිත /දානය

admin

NOC Sri Lanka Crysbro

admin