Events News

රාණි සිංහල Film

රාණි සිංහල Film මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න රිචඩ් ද සොයිසා සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහුගේ නිවසටම පැමිණ පැහැරගෙන ගොස් මරා දැමීම පිලිබදව එකල සිදුවූ සත්‍යය කථාව අද චිත්‍රපටියක් ලෙස දැන් ජනතවට බැලීමට අවස්ථාව් හිමිවී ඇත.එකල බලයේසිටි දේශපාලන ප්‍රභල චරිත ද චිත්‍රපටියේ දිග හැරේ.මෙවැනි වැඩසටහන් මාගේ Photograpy තුලින්ඔබට මා හට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන්අබේසුන්දර මා විසින්   Photograpy  සහ  මෙම  සටහන  ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු

Related posts

වේල්ස් කුමාර -ART

admin

85 ලලිත් අතුලත්මුදලි !!

admin

කලා/මංගලකරුවන් NPP හමුව

admin