Gossip News News Your Photo Shoot

නිලි Shoot -Priyanthi Weerasinghe!!

 

නිලි ප්‍රියන්ති  විරසිංහ   Poto Shoot (සුරේන් අබේසුන්දර )    මෙතන  Click  කර ඡයරුප පෙළ නරබන්න.ජනප්රිය නිලියක් , ,ඇදුම් විලාසිතා නිරුපිකාවක් වේ.සිනමාවේ පුර්ණ කාලීන යොවුන්  නිලියක් වේ. සුන්දර නිලියන් රැසක් බිහිවූ රත්නපුරගම්මානයකින් පැමිණි නිලියක් වේ. වසර 15 සිනමාවේ සිටින සමාජශීලි යහපත් නිළියකි .ඇය කලාකරුවන්ගේ අසරණ වන අවස්ථා වලදී නිතරම ඔවුන්ට පිහිට වේ. මා ඇගෙන්  දුටු හොදමගතිගුණ වේ. Water චිත්‍ර පටියෙන් සිනමා ගමන ආරම්භ කල. ඉන් අනතුරුව මදුරු චාරිකා /බන්ධනී /වසුදා / ගෞතමි /කාව්‍ය /දිය යට ගිනි/ උත්පලා / පස් මල් පෙති / යන චිත්‍රපට ඇය රගපා ඇත.මියුසික් Video  කීපයක් ඇත.එමෙන්ම විදේශ & ශ්‍රී ලංකා හවුල් චිත්‍රපට සදහා ඇය රගපා ඇත. වේදිකා නාට්‍ය වල නිරතවේ. මනුෂත්වය උතුරාගිය අවංක ගතිගුණ ඇති විරල රංගන ශිල්පිනියක් වේ. දිනපතා මා කලාකරුවන්ගේ යහපත සදහා මේ කරන Photo Shoot ක්‍රියාවලිය දැන් අපේ රටේ ජනප්‍රිය අංගයක් වී ඇත.   .මෙවැනි   සුන්දර /හැඩකාර රංගන ශිල්පීන්ට මාගේ ඡයරුපකරනයෙන්ඔබටත් දැන් අවස්ථාව . පසුගිය කාලයේ රටේ ඇතිවුණු තත්ත්වය නිසා කලාකරුවන් ජනතාවගෙන් ඇත්වුනා .  .දැන් ඔබ සැමට  මා ආරාධනා කරමි .යොවුන්  නිළි ප්‍රියන්ති  විරසිංහ  ඉදිරි කලා දිවියට සුභ පැතුම් !!.Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner & Photograpy &සටහන සුරේන් අබේසුන්දර විසින් තබන  ලදී. අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න 0771777122 අමතන්න – ජනතාව අතරට යන්න

Related posts

බඩු මිල මාරයි 2024

admin

යෙනරා සනුකි Shoot

admin

Top 10 Champions 2023

admin