Events Gossip News News

National Council of Professionals !!

ජාතික විද්වත් සභාව( National Council of   Professionals ) ඡයරුප මෙතනින් නරබන්න. සජිත්  ප්‍රේමදාස (සමගි ජනබලවේගය )මැතිතුමාගේ අදහසක් &  ප්‍රධානත්වයෙන් දුරදර්ශි රට ගොඩගැනීමට  විවිධ අංශවල උගත්  බුද්ධිමතුන්( Professionals ) තෝරාගත් කණ්ඩායමක් බිහිකරන ලදී . එම උත්සවය පසුගියදා  Bmich උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. අද අපේ රට පාලනය කරන කරන මැතිසබේ සිටින්නේ බොහෝ අය නුගත්, දැක්මක් නැති කණ්ඩායමක් නිසා රට සැම  පැත්තෙන්ම විනාශවී ඇති බැවින් ,අද රටට පැහැදිලිවම මෙවැනි බුද්ධිමතුන් කණ්ඩායමක් අවශ්‍ය බැවින් .බලයට පැමිණීමට පෙර මෙවැනි උගතුන්ගේ සංචිතයක් ඇති කිරීම ඉතාමත් හොද ක්‍රියාවකි .එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තරුණ තරුණියන්ටරැකියා ලභාගනිමට විභාගයක් පවත්වා ඒ ලබාගන්නා  ලකුණු අනුව රැකියා දීමේ  ආදර්ශය මෙහිදී මතක් කලයුතු වේ. ජාතික විද්වත් සභාවට විවිධ ජාතින් සමන්විත වීම හොද ආරම්භයක් .සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පය රට ගොඩනැගීමට කරන උත්සහය සැම අතින්ම සාර්ථක වේවයි ප්‍රර්ථනා කරමු !! මා හට ආරාධනා කිරීමට ස්තුති වන්ත වෙමි සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Youth Top 40 Award 2024

admin

Prima SL Youth Cricket

admin

Boat & Marine Media හමුව

admin