Events News

Australia Media හමුව

ඔස්ට්‍රේලියානු නීතී විරෝධී සංක්‍රමණ වැලැක්වීම සදහා දේශ සිමා සහයොගිත්වය සදහා  පැවැත්වූ  Media හමුව  ඡයරුප පෙළ දැන් නරබන්න. ඔස්ට්‍රේලියානු  දේශ සිමා මෙහෙයුම් බලකාය ප්‍රධානින් පසුගියදා සංචාරය කලා, ඉන් අනතුරුව මෙම හමුව ලංකාවේ ජනතාව දැනුවත් කිරීම සදහා හමුව පවත්වන ලදී. මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු  .  ජනතාව අතරට යන්න

Related posts

Happy New Year -2026

admin

Rathna Sri 50

admin

Taj Samudra Hotel 2024

admin