Events News

ගායිකා &නිවේදිකා නිරංජලා සරෝජිනි රු රටා

 

එදා ජනප්‍රිය ගායිකා &නිවේදිකා නිරංජලා සරෝජිනි &අබේවර්ධන බාල සුරියගේ සුන්දර ඡයරුප පෙළක් දැන් නරබන්න . නිරංජලා විවාහවී සිටියේ අබේවර්ධන බාලසුරිය සමගයි .ලංකාවට රුපවාහිනිය හදුන්වාදුන් අවදියේ ඔහු ඉදිරිපත් කල නන්දවින්දන වැඩසටහන ඉතාමත් ජනප්‍රිය (ගායනා -නර්තන -සංගීත -විහිලු තහළු ) සියල්ල ඇතුලත් වූ වැඩසටහක් විය .අද බොහෝ ජනප්‍රිය කලාකරුවන් ඉදිරියට ඒමට ඔහු උද්දව් කළා .අබේවර්ධන බාල සුරියගේ බොරැල්ලේ කනත්තට සැම මසකම සොහොනට නිරංජලා ගොස්  මල් තබා සිහිකරනවා .ඇය  තම සැමියාට කරන උපහාරය පුදුමයි . ආදර්ශමත් ක්‍රියාවක් .එසේම සැමියා මියගිය පසු කිසිදු වැඩසටහනක ගීත ගායනා කරන්නේ නැහැ. ඇය වෙනුවෙන් ගීත ගායනා කරන්නේ අනුරාධා නන්දසිරිවේ. නිරංජලා එදා රුපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස රාජකාරිය කළා පසුව ඇය  රුපවාහිනී සංස්ථාවේ ඉහල නිලධරියක් ලෙස කටයුතු කළා .අද අපි මාධ්‍ය සංදර්ශන කරන දකින  කලාකරුවන් ගේ ඇත්ත  කතාව බොහෝ අය නිවසට වී සමාජ ඇසුරක් නැති අය තමා සිටින්නේ.සමජසිලි නොමැතිකම කලාව විනාශ වීමට ලොකුම හේතුව වෙලා. නමුත් නිරංජලා වටා රසිකයන් රැසක් රොක් වී සිටිනවා .එය කලාකරුවන් ආදර්ශයට ගත යුතුයි විශේෂයෙන් මාධ්‍යවේදීන්ට අවශ්‍ය වන්නේ මනුස්සකම ඇති කලාකරුවන්වේ. නිරංජලා භක්තිමත් කතෝලිකයෙකි .අද වත්මන් පරපුරට දැනගැනීමට මෙම වෙබ් අඩවියෙන්  ඉදිරියටටත් අපේ රටට කැපවීම්  කල හොද කලාකරුවන්   ජනතාවට ඉදිරිපත් කරමි . ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

රනිල් & සජිත් ජයගන්න එක්වෙයි.

admin

මාලිනි වෙනුවෙන් ආධාර බෙදීම

admin

Mr.Miss Mrs Sri Lanka Dubai

admin