Events Gossip News Model Photos News Your Wedding

නිළි රුචිකා විවාහය

 

යොවුන් නිළි  රුචිකා විවාහය Click ඡයරුප දැන් නරබන්නකොරෝනා නිසා  .Exclusive රුචිකා අමරසිංහ  ඊයේ   විවාහයට පත්වුණේ ලක්සිරි සම්පත් සමගයි.දැනට  අපේ රටේ සිටින ජනප්‍රියතම සුන්දර නිළියන්ගෙන්   රුචිකා  ඉදිරියෙන්ම සිටි .වාසනාවන්ත රුචිකා ලක්සිරි සම්පත් සමග අතිනත ගන්නා ලදී. චිත්‍රපටි & ටෙලි නාට්‍ය &Music Video සහ වැඩිම වෙළද දැන්වීම් නිරුපණය කරන තරුණ නිළියකි .ඇය රගපාන වෙළද දැන්විම් 18 මේදිනවල අපට දැකිය හැක.ඇයගේ   ආකර්ෂණය මෙතුලින් කදිමට කියා දෙයි .ජනප්‍රිය රුපලාවන්‍ය ශිල්පිණි ඉනෝකා  සංජිවනි බෝගස්තැන්න  විසින් සුන්දර රුචිකාව කලා කෙෂත්‍රයට හදුන්වා දෙන ලදී . කැලණිය රමණිය පරිසරයක පිහිටි Royal Paradise හෝටලය විවාහය පැවැත්වුණා .කොරෝනා වසංගතයෙන් පසු    ලංකාවේපැවැත්වූ  ආරම්භක කලා විවාහය ඡයරුප ශිල්පී සුරේන්  අබේසුන්දර වන මා  විසින් ඡයරුප කර නව රුරටා රාමු & අලුත් ඡයරුප   සංස්කරනයද  සමග  මගේ රසිකයන්ට & රටට ප්‍රථම   වරට හදුන්වා දෙමි . සුපිරි නර්තනයන්ද ඉදිරියේදී දැක ගත හැක රුචිකා අමරසිංහ විසින් පාලි &ද0කුට බණ්ඩා  & ලව් u බොස්  ටෙලි නාට්‍යවල රගපාන   ලදී . එසේම රුචිකා සේලින්කෝ  ලයිෆ්   &තිලකවර්ධන & බේබි ශේරෝමි &CIB  සාප්පු & හවායි කුකී & ඇල්ගී පපඩම් යන දැන්වීම් රැසක දායකත්වය කරයි. JKH හෝල්ඩින් සමාගමේ රැකියාවක නියුතුව සිටි .දැන්කොරෝනා නිසා  නැවතුන කලා විවාහ  සියල්ල මා විසින්ඉදිරෙයේදී  ඡයරුප කිරීමට නියමිත බව රසික ඔබලාට සතුටෙන් දැනුම් දෙමි .  රුචිකා &ලක්සිරි විවාහ දිවියට සුභ පැතුම් !!ටහනසුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Shoot-නිලි Sandaya Kumari

admin

NPP -Taj උත්සවය

admin

Dialog Netball Rising Stars -2021

admin